කාල සටහන Zumba/Aerobics (සතියෙ දවස් 5ම)
උදේ 9.30 - 10.30
හවස 4.30 - 5.30
රෑ 7.30 - 8.30
රෑ 9.30 - 10.30
ක්ලාස් එකට join වුනාම් ඔයාට අමතරව ලැබෙන දේවල්
ඩයට් ප්ලෑන් එකක්
Yoga ක්ලාස් 5ක් (මාසෙටම)
ප්‍රගතිය පරික්ශා කිරීමේ සටහන් පොතක්
පෝෂ්‍යදායි කෑම හදාගන්න රෙසපි බුක් එකක්
ප්‍රගතිය පිළිබඳ ගැටලුවක් මතුවුනොත් කාන්තා රෝග පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය පාලිත රත්න මහතා වෙත යොමු කරනව.