ඔයාගේ උස, බර, වයස, ඉණේ වටප්රමාණය (කුඩාම හරියෙන්) මට Whatsapp (0777444662) කරන්න, අපි ඇනලයිස් කරලා බලමු මොකක්ද හරියටම වෙන්න ඕන කියලා.
2. මට Zoom පාවිච්චි කරන්න වැඩිය දැනුමක් නෑ...?
ඔයාට fb හරි YouTube හරි on කරගන්න දන්නවනම් Zoom කියන්නෙත් ඒ වගේම සරල දෙයක් තමයි, බය වෙන්න එපා ඔයා join වුනාම අපි උදව් කරන්නම් එක හදාගන්න.
3. පටන්ගන්න දවස කවද්ද?
පටන්ගන්න දවසක් නෑ, අද ඔයා join වුනාම හෙට ඉදල ඔයාට අපි ලින්ක් එක එවනවා, ව්‍යායාම කරන්න තමන්ට පහසු ඇඳුමක් ඇදගෙන, තමන්ව සම්පුර්ණයෙන්ම පේන විදියට video එක සකස් කරගෙන පන්තියට සහභාගී වෙන්න. පන්තියට පැයකට කලින් පොඩි ස්නැක් එකක් කන්න.
4. Zumba/Aerobics ක්ලාස් වෙලාවල් තියෙන්නෙ කොහොමද?
කාල සටහන Zumba/Aerobics (සතියෙ දවස් 5ම)
උදේ 9.30 - 10.30
හවස 4.30 - 5.30
රෑ 7.30 - 8.30
රෑ 9.30 - 10.30
6. Zumba/Aerobics ක්ලාස් එකට ගාස්තු සහ join වෙන්නේ කොහොමද?
Zumba/Aerobics: මාසික ගාස්තුව රු.3,500/=
පලවෙනි මාසයේ පමණක් ඇතුලත්වීමේ ගාස්තු ලෙස රු.1000/=
online transfer කරල slip එක 0777444662 අංකයට Whatsapp කරන්න, අද ඉඳන්ම ක්ලාස් පටන්ගමු.
බැංකු ගිණුමේ විස්තර
Workout With Hiruni
174 100 1300 26 573
People's Bank, Nugegoda (174)
ලිපිනය
Workout With Hiruni (පුද්) සමාගම (ආරම්භය 2004)
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා පරිශ්‍රය, තලවතුගොඩ
ඕනම වෙලාවක කතාකරන්න (Hot Line)
0777444662 (WhatsApp, Viber)
0717444662 (WhatsApp, Viber)
8. Zumba/Aerobics සහ Yoga ක්ලාස් දෙකටම ගාස්තු සහ join වෙන්නේ කොහොමද?
Zumba Yoga දෙකටම join වෙනවනම්:
මාසික ගාස්තුව රු.5,000/= (රු.2000ක වට්ටමක් ලැබේ.)
පලවෙනි මාසයේ පමණක් ඇතුලත්වීමේ ගාස්තු ලෙස රු.1000/=
online transfer කරල slip එක 0777444662 අංකයට Whatsapp කරන්න, අද ඉඳන්ම ක්ලාස් පටන්ගමු.
බැංකු ගිණුමේ විස්තර
Workout With Hiruni
174 100 1300 26 573
People's Bank, Nugegoda (174)
ලිපිනය
Workout With Hiruni (පුද්) සමාගම (ආරම්භය 2004)
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා පරිශ්‍රය, තලවතුගොඩ
ඕනම වෙලාවක කතාකරන්න (Hot Line)
0777444662 (WhatsApp, Viber)
0717444662 (WhatsApp, Viber)
9. Zumba/Aerobics ක්ලාස් වලට join වෙන අයට දෙන අමතර වරපරසාද මොනවද?
ක්ලාස් එකට join වුනාම් ඔයාට අමතරව ලැබෙන දේවල්
ඩයට් ප්ලෑන් එකක්
Yoga ක්ලාස් 5ක් (මාසෙටම)
ප්‍රගතිය පරික්ශා කිරීමේ සටහන් පොතක්
පෝෂ්‍යදායි කෑම හදාගන්න රෙසපි බුක් එකක්
ප්‍රගතිය පිළිබඳ ගැටලුවක් මතුවුනොත් කාන්තා රෝග පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය පාලිත රත්න මහතා වෙත යොමු කරනව.