ඔබ ව්‍යායාම කිරීමට කාලය සොයා ගැනීමට වෙහෙසෙන කාර්යබහුල ශ්‍රී ලාංකික කාන්තාවක් නම්, Workout With Hiruni (WWH) ඔබටම ගැලපෙන හොදම විසඳුම වේ. WWH ඔන්ලයින් aerobics පන්ති සමඟින්, ඔබට ඔබේම නිවසේ සිටම සිහින් නිරෝගී සිරුරක් සමගින් සෞඛ්‍ය සම්පන්නව සිටිය හැක.
WWH හා සම්බන්ධ වීමේ ප්‍රධාන වාසියක් වන්නේ එය ලබා දෙන පහසුවයි. ඔබට ව්‍යායාම් ශාලාවකට හෝ පන්තියකට ගමන් කිරීමට කාලය සහ මුදල් වැය කිරීමට අවශ්‍ය නැත, විශේෂයෙන්, ඔබ පවුලේ කටයුතු හෝ රැකියා කටයුතු නිසා කාර්යබහුල අයෙක් නම් ව්‍යායාම පන්ති වලට සහභාගිවීමට කාලය සකසාගැනීම අභියෝගාත්මක විය හැකි වේ. WWH පන්ති වලදී ඔබට තෝරාගැනීමට දවස පුරා පන්ති හතරක් ඇත, ඕනෑම කාර්යබහුල කෙනෙකුට ගැලපෙන පන්ති වෙලාවක් මෙම පන්ති වෙලාවල් හතර අතුරින් සොයාගත හැකි වේ.
ඔබ WWH පන්ති සමග එක් වූ විට, ඔබට ඔබේ නිරෝගී වීමේ ඉලක්ක සපුරා ගැනීමට උදවු කිරීමට සැලසුම් කර ඇති සම්පත් පරාසයට ඔබට ප්‍රවේශය ලැබේ.
මෙයට සෑම සති අන්තයකම යෝග පන්ති දෙකක්, ඩයට් ප්ලෑන් එකක්, ප්‍රගති පිරික්සුම් සටහන් පොතක් සහ පෝෂ්‍යදායී ආහාර සකසා ගැනීමේ ක්‍රම වේද වලින් පිරුණු වට්ටෝරු පොතක් ඇතුළත් වේ. සමාගම කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඔබට ප්‍රවේශය පවා සලසා දෙන අතර, ඔබ ඔබේ ඉලක්කය ජයගැනීමට කටයුතු කරන විට එ සදහා ඔබට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට WWH කාර්යමණ්ඩල බැදී ඇත.
ඇත්ත වශයෙන්ම, ඔබ WWH හා සම්බන්ධ වීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ බර අඩු කර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න වීමයි. ඔබට මෙම ඉලක්කය ජයගැනීමට හැකි බව WWH පසුගිය වසර 20 පුරාවටම ඔප්පු කර ඇත. ඔබ ඔබේ ප්‍රගතිය ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඔබ ගෙවූ මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් කොන්දේසි සහිතව ලබාදේ, නමුත් ඔබ පලවෙනි සති දෙක තුල දකින ප්‍රතිඵල ගැන ඔබ මවිතයට පත් වනු ඇත. මේ වනවිට සම්භන්ධ වූ බොහෝ සාමාජිකයින් ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵල අත්විඳින ඇත.
Workout With Hiruni (Pvt) Ltd - (ආරම්භය 2004)
ඔස්ටේෂියා ක්‍රීඩා සංකීර්ණය, තලවතුගොඩ.
ඕනම වෙලාවක කතාකරන්න (Hotline):
Dilrukshi 0777444662
Kumudu 717444662
Hiruni 0777222798
Sandali 0777222962